Friday, May 3, 2013

ඔ0 නමෝ විතියෙන් මාත් සින්හලෙන් කොටන්න පටන් ගත්ත

මේක තම මම පලවෙනියටම සින්හලෙන් ලියන්න පටන් ගත්ත වෙබ් පිටුව(පලවෙනි එක කියන්නෙ තව එව ලියන්න එහෙම හිතගෙන නෙවෙ).අද මේ බ්ලොග් එක පටන් ගත්ත නෑකෙත නම් හොදද දන්නෙ නෙ හෆ්ෆෙ.මොකො වෑස්ස වෙලවක පාලුවට කරන්න දේකුත් නෑතුව ඉන්නකොට තම හිතුනෙ බ්ලොග් කට්ට්වක්වත් තිබ්බ නම් එකවත් අප්ඩෙට් කොල හෑකි කියල, ඔන්න එහෙම හිතල සරදියල්ගෙ අඩවියෙ උපන්න මම බ්ලොග් එක්කොටත් අත ගෙහුව.මම පොඩි කලෙ නම් ටිකක් ලියන්න කියන්න කියවන්න ටිකක් විතර අසා කල, නමුත් කලයක් එක්ක ඒ ඕක්කම නෑති වෙල ගිය,අයෙත් මෙ බ්ලොග් දෑකලම තම මටත් ලියන්න හිතුනෙ,ලියන්න කියල පටන් ගත්තට ඕක ඉතින් කොහම කෙලවර වෙයිද දන්නෙ නෙ.පටන් ගත්ත තෙනෙම පල් වෙයිද දන්නෙ නෙ, මොකො ඉතින් මට කියන්න හිතෙන්නෙ ටිකක් අග සීතල උනම නොව.

1 comment:

  1. තාම මොකුත් නෑනේ.

    වෙරිෆිකේෂන් අයින් කරන්න

    ReplyDelete